Air New Zealand staff have have nothing to hide

Body painted Air New Zealand staff support new commercial. Using Gin Wigmores track Under my skin

මේ තියෙන්නෙ නවසීලන්ත ගුවන් සමාගම ප්‍රවර්දනය සදහා කරන ලද වෙළද දැන්වීමක්, එයාලට හංගන්න මුකුත්ම නෑ කියන එක අදහස් කරල තියෙනව කියල තමා එයාල කියන්නෙ.
බැලූ බැල්මට මොකුත් නොපෙනුනාට ඔබ හොදට බැලුවොතින් පෙනේවි මෙම කාර්‍යමන්ඩලයෙ කිසිකෙනෙක් ඇදුමක් ඇදල නැති බව.
බොඩි පේන්ටිං එකක් තමා කරල තියෙන්නෙ.

Air New Zealand staff have have nothing to hide