උදයන්තිගේ ඉතාලි විවාහයත් ඉවරයි – මෙන්න සම්පූර්ණ විස්තරය

උදයන්ති කුලතුංග පහුගිය සතියේ සමාජජාල තුල ප්‍රවෘත්ති මවන්නියක් වුනා. ඒ ඉතාලියේ සිදුවූ ඇගේ විවාහ ඡායරූප සමාජජාල තුල පලවීමත් සමගයි.

ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පවා හුවා දැක්වුයේ උදයන්ති ඉතාලියේ විවාහ වුනු බවයි නමුත් දැන් මේ වන විට එම විවාහය නීත්‍යානුකූල එකක් නොවන බවත් ඉතාලියේ රැකියාව කරන සංගීත ක්ෂේත්‍රයට ආධුනිකයකු වන අනෝජ් ගේ අලුත් ගීත රූප රාමුවට පෙනී සිටි අවස්ථාවේ ඡායාරූප බවයි පැවසෙන්නේ.උදයන්ති කුලතුංග මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත වෙනවා. එම අවස්ථාවේ දීය මෙම රූගත කිරීම් සිදු කර ඇත්තේ.

එම ඡායරූප පහතින්