ඉරාජ්ට ටොක්කක්

පසුගිය දින වල ඉරාජ් වීරරත්න විසින් නිශ්පාදනය කල ගීත වීඩියෝවකින් ප්‍රවීන ගායකයකුගේ ජීවිත කතාව නිරූපනය වීම හරහා සමාජ ජාල භාවිත කරන්නන්ගෙන් බහුතරයක් තම විරුද්දත්වය ප්‍රකාශ කලා, අද වන විට ඉරජ්ගේ ජීවිත කතාවද උපකල්පනයක් ලෙසින් ගීත වීඩියෝවක් ලෙස එලිදැක්වීමට කණ්ඩායමක් කටයුතු කර ඇත. එම වීඩියෝව පහලින්

 

තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව..

තත්වය එසේ තිබියදි කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඉරාජ්ගේ විඩියොවේ රගපෑ නිරූපිකාවක් වන පියුමි හන්සමාලි හට කෙසෙල් ගෙඩි ප්‍රහාරයක්ද කුපිතවූ ප්‍රේක්ශකයන්ගෙන් එල්ල වී ඇති බවටද සමාජ ජාල වාර්තා කරයි එම වීඩියෝව මෙතනින් නරබන්න